අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

අධ්‍යාපනය ආයෝජනයකි. රටක අධ්‍යාපන පද්ධතියෙන් බලාපොරොත්තු වන්නේ දැනුම ආකල්ප කුසලතා හා නිපුණතා වලින් පරිපුර්ණ පුරවැසියෙකු බිහිකර ගැනීමයි. බදුල්ල නගරයේ සිට කීණකැලේ මාර්ගයේ සැතපුම් 12ක් පමණ පැමිණි විට නාරංගල කඳු පාමුල මනරම් පරිසරයක පිහිටි බ/ කන්දෙගෙදර ද්විතීයික පාසල හමුවේ. බහු ආගමික බහු සංස්කෘතික පරිසරයක පිහිටි කන්දෙගෙදර නගරයේ ආසන්නයේ පාසල පිහිටා තිබේ. අදවන විට මහා විද්‍යාලයක්, මධ්‍ය මහා විද්‍යාලයක්, ජාතික පාසලක්, ද්විතීයික පාසලක් බවට පත්වී ඇත.









