පාසලේ දැක්ම
"බ/කන්දේගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ අනන්‍යතාවය රැකෙන අයුරින්ශි ෂ්‍ය හා ප්‍රජා අපේක්‍ෂා ඉටු කරන දිවයිනේ ඉහළ තලයේ විද්‍යස්ථානයක් බවට පත්කිරීම."
පාසලේ මෙහෙවර
"අභියෝග ජය ගන්නා ගුණ නුවනින් හා නිපුණතාවයන්ගෙන් පිරිපුන් සමබර පෞරුෂයෙන් හෙබි නිර්මාණශීලි පුද්ගලයන් බිහි කිරීම අපේ මෙහෙවර වේ."