6 වසර සිට 11 වසර දක්වා ද්විතීයික අංශය සමන්විත වේ එසේම මෙම වසර වල සමාන්තර ශ්‍රේණි දෙකක් ක්‍රියාත්මක වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සංනිවේදන තාක්ෂණය
- නිර්මාණකරණය
- ගෘහ ආර්ථික විද්‍යාව
- චිත්‍ර
- නැටුම්
- සංගීතය