කන්දෙගෙදර විදුහල් මාතා
සැරදේ සැරදේවා //
ශාස්ත්‍ර කලා ශිල්පාදී විද්‍යා //
දීමෙන් අප සනසාලා
දියුණුව උදෙසා යහ මග පෙන්වා //
අප හට දිරි දුන් මාතා //
කන්දෙගෙදර විදුහල් මාතා
සැරදේ සැරදේවා //
වීර පුතුන් බිහි කළ අප ඌවේ //
රකිනට ඒ නාමේ
පෙරමුණටම යමු ජයගෙසෙ නංවා //
ගයමින ඔඛෙ ගුණ ගීතා //
කන්දෙගෙදර විදුහල් මාතා
සැරදේ සැරදේවා //
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය