(+94) 552294248
[email protected]
KANDEGEDARA M.M.V.

බ/කන්දෙගෙදර ද්විතියික පාසල

වියළුව කලාපය

  • Register
  • Login
KANDEGEDARA M.M.V.

බ/කන්දෙගෙදර ද්විතියික පාසල

වියළුව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
      • ජේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

බ/ කන්දෙගෙදර ම. ම. විද්‍යාලය ආරම්භ වී ඇත්තේ 1924 තරම් ඈත අතීතයේය. කන්දෙගෙදර ඉඩමේගම කුඩුගලේ ගෙදර නැමැති ස්ථානයේ පිහිටි විශාල බෝ ගසක් යට තාවකාලිකව මානම් සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක විද්‍යාලය ආරම්භ කර ඇත. සිසුන් 40කගෙන් පමණ ආරම්භ වූ විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා ආර්.එච්. කරුණාරත්න මහතාය.


ඉන් අනතුරුව මෙම විද්‍යාලය වර්තමානයේ බ/ විද්‍යාදීප විද්‍යාලය (බ/ කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික විද්‍යාලය) වෙත ගෙන ගොස් ඇත. මුල් ගුරුතුමා වශයෙන් කටයුතු කළ ආර්.එච්. කරුණාරත්න මහතා 1941.10.03 දින විශ්‍රම යන විට මුˆ ශිෂ්‍ය සංඛ්‍යාව 204 දක්වා වර්ධනය කර ඇත. ඉන් අනතුරුව ඩී.එම්. මංචනායක මහතා, බී.ඩී. ප්‍රේමසිරි මහතා, ඩී.එම්. පෙරේරා මහතා විදුහල්පතිවරුන් ලෙස සේවය කර ඇත.


1952 පමණ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගිය හෙයින් විද්‍යාලයේ ඉඩකඩ සීමිත නිසා ඩී.එම්. ප්‍රේමරත්න මහතා විද්‍යාලය වර්තමානයේ පවතින භූමිය වෙත ගෙන එAමට පුරෝගාමී මෙහෙවරක් කර ඇත. එම ස්ථානයේ ස්ථීර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම විද්‍යාලය පවත්වාගෙන යාම විශේෂ කරුණක් වශයෙන් සඳහන් කළ හැකිය. 1957.10.01 සිට 1960.12.31 දක්වා ව්දුහල්පතිවරයා වශයෙන් ටී.එස්. වන්නිගම මහතාගේ කාලයේ විද්‍යාලය කණිෂ්ඨ විද්‍යාලයක සිට ෙජ්්‍යෂ්ඨ ව්ද්‍යාලයක තත්වයට පත්ව ඇත. ඉන් අනතුරුව 1961 වර්ෂයේ ඒ. ජයසිංහ මහතා විදුහල්පතිවරයා වශයෙන් පත් වී ඇත. එම මහතාගේ එක් අවුරුදු කාල සීමාව අවසානයේ ආර්.ඒ.ටී. වික්‍රමනායක මහතා විදුහල්පතිවරයා වශයෙන් පත්ව ඇති අතර එම කාල සීමාව තුළදී අ.පො.ස උ.පෙළ පංති ආරම්භ කර ඇත. 1960 - 1962 කාලය දක්වා සේවය කළ ව්දුහල්පති ඩබ්.එම්. ප්‍රේමරත්න විදුහල්පතිවරයාගේ නිල කාලයේ විවිධ විෂයන් වලට ගුරුභවතුන් ලබා ගැනීමත්, විද්‍යාලයේ දැනට පවතින කී්‍රඩා පීටිය කැපීම ආරම්භ කිරීමත් සිදුවිය. මෙම යුගයේ විද්‍යාලයේ කී්‍රඩා හා සංගීත/ නැටුම් අංශයෙන් සමස්ථ ලංකා ජයග්‍රහණ ජාතික මට්ටමින් අත්පත් කර ගැනීමට හැකි වී ඇත.

 

 

 

KANDEGEDARA M.M.V.

බ/කන්දෙගෙදර ද්විතියික පාසල

වියළුව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/කන්දෙගෙදර ද්විතියික පාසල, කන්දෙගෙදර, බදුල්ල.

: (+94)552294248

: [email protected]

Supported By

© 2026 KANDEGEDARA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk