2022 අ.පො.ස. (උ.පෙළ) විභාගයේදී අප පාසලේ දරු දැරියන් ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වීමට සමත් විය.
පාසලේ සමස්ත සමත් ප්‍රතිශතය 84ක් වැනි ඉතා ඉහල අගයක පවත්වා ගැනීමට හැකි විය.